Video – 2023 ලෝක කුසලානයට දැන් ඉඳන්ම සැලසුම් කරන්න ඕනේ – හරීන් ප්‍රනාන්දු

2534

මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව සකස් කර ඉදිරිපත් කරන ලද නව සංකල්පවලින් යුත් සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ගරු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. මේ ඉන්පසුව එතුමන් දැක්වූ අදහස්.