Video – “මම මේ පරීක්ෂණයට ආවේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ගෞරවය නිසා” – කුමාර් සංගක්කාර

1616
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමකට ලක්වූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද (02) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණියා. ඉන් පසුව සංගක්කාර මාධ්‍ය වෙත මෙසේ සිය අදහස් පළ කර සිටියා.