WATCH – ආසියානු ශූරතාවය දිනන්න ගහපු සැලසුම් පුහුණුකාරිණිය හෙළි කරයි

831

ආසියානු ශූර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණි හයිසින්ත් විජේසිංහ මෙවර තරගාවලියේ දී භාවිතා කළ උපක්‍රම සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දැක්වූ අදහස්.