Video – දෙවන පෙළ පුහුණු අදියර නිමා කළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෝ

1599
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දෙවන පෙළ පුහුණු අදියර ඔක්තෝබර් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්විය. 20 දෙනෙකු සහභාගී වූ මෙම පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ද සහභාගි විය. රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද් හා නුවන් කුලසේකර එම පුහුණු පාඨමාලාව පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූවේ මෙසේයි.

>>SLC successfully completes Level 2 Coaching program<<