ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ක්රිකට් පුහුණුකරුවන්ගේ දෙවන පෙළ පුහුණු අදියර ඔක්තෝබර් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්විය. 20 දෙනෙකු සහභාගී වූ මෙම පුහුණු පාඨමාලාව සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයින් ද සහභාගි විය. රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, ධම්මික ප්රසාද් හා නුවන් කුලසේකර එම පුහුණු පාඨමාලාව පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූවේ මෙසේයි.















