Video – හතුරුසිංහට ඩොලර් හතලිස්දාහක් ගෙවනවා – හරීන් ප්‍රනාන්දු

3868

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි කීපයක් හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග  සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක්, අද (05) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුනු අතර එහිදී ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු මණ්ඩලයට වන දේ පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියා.