Video – කණ්ඩායමේ අත්දැකීම් කමයි ජයග්‍රහණයේ හේතුව – ගයනි දිසානායක

625

පසුගිය දා නිමා වූ 2018 ‘Dialog’ ජාතික දැල්පන්දු ශූරතාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ HNB බැංකු කණ්ඩායමේ සිටින ජාතික සංචිතය පවා නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායක, අවසන් මහා තරගයෙන් පසුව මෙසේ සිය අදහස් ප්‍රකාශ කළා.