මේ ශූරතාවය අපට ලැබෙන්න ඕන දෙයක් – ගැමුණු චේතිය

2301

ආත්ම විශ්වාසයෙන් සපිරි ශාන්ත ජෝශප් විද්යාලයීය රග්බි ක්රීඩක ගැමුණු චේතිය, පසුගියදා අවසන් වූ අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලියේ ශූරයන් බවට ඔහුගේ කණ්ඩායම පත්කිරීමෙහිලා මූලික පදනම සැකැස්වූයේය . මේ, තරගයෙන් පසුව ඔහු දැක්වූ අව්යාජ අදහස් වේ.