VideosSinhala Video – ශූරයින්ගේත් ශූරයෝ Chelsea! – Football ලෝකය By Admin - 01/06/2021 94 Share on Facebook Tweet on Twitter Manchester සොහොයුරන්ගේ බලය බිඳෙද්දී, Villarreal ඉතිහාසය වෙනස් කරමින් යුරෝපා ශූරතාවය දිනා ගත්තා. ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් වැදගත් තීරණ කිහිපයක්ම ගත් ගෙවුණු සතියේ පාපන්දු ලෝකය ගෙවුණේ මෙහෙමයි.