Video – ශූරයින්ගේත් ශූරයෝ Chelsea! – Football ලෝකය

94
 

Manchester සොහොයුරන්ගේ බලය බිඳෙද්දී, Villarreal ඉතිහාසය වෙනස් කරමින් යුරෝපා ශූරතාවය දිනා ගත්තා. ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් වැදගත් තීරණ කිහිපයක්ම ගත් ගෙවුණු සතියේ පාපන්දු ලෝකය ගෙවුණේ මෙහෙමයි.