VideosSinhala Video – Ronaldo පාට මාරු කරයි! Football ලෝකය By Admin - 30/08/2021 598 FacebookTwitterPinterestWhatsApp පාපන්දු ප්‍රේක්ෂකයින් විමතියට පත් කළ තවත් ක්‍රීඩක හුවමාරුවක් ගෙවුණු සතියේ දී වාර්තා වුනා. Ronaldo නැවතත් Manchester United වෙත යද්දී Messi PSG වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කළ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුණේ මෙහෙමයි.