VideosSinhala Video – Messi තරු පිරුණු PSG සමඟ එක්වෙයි – Football ලෝකය By Admin - 17/08/2021 611 Share on Facebook Tweet on Twitter ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේ විරාමයට තිත තබමින් ලීග් පාපන්දු තරගාවලි නැවතත් ආරම්භ වුනා. 2021-22 තරග වාරයේ පළමු සති අන්තය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ ප්‍රේක්ෂකයින් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ ක්‍රීඩක හුවමාරුවීම් කිහිපයක් සිදුවී තිබුණු නිසයි.