Video – Ronaldoගෙන් තවත් Euro වාර්තාවක්! – Football ලෝකය

837

Euro කුසලාන පාපන්දු තරගාවලිය හා Copa America පාපන්දු තරගාවලිය නිසා ජාත්‍යන්තර පාපන්දු රසිකයින්ට ඉතා කාර්යබහුල කාලයක් උදාවී තිබෙනවා. ජර්මනිය ප්‍රංශය හමුවේ පසු බසිද්දී Ronaldo නව Euro වාර්තාවක් පිහිටවූ ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දිගහැරුණේ මෙහෙමයි.