Video – පොඩි ඉනිම් ලොකු කරගන්න හැටි දික්වැල්ල කියයි

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

833

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ තරග දෙක මේ මස 14 වැනිදා සිට ගාල්ලේ දී ආරම්භ වෙනවා. මේ එම තරගාවලිය ගැන ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit

 >>Sri Lanka v England 2021<<