Video – “සැලසුම් කරපු විදිහට අපි කඩුලු 3ක් දවාගත්තා” – ලහිරු තිරිමාන්න

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

392

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ශතකයක් ලබාගත් ලහිරු තිරිමාන්න තරගයේ සිව්වන දිනයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – Sri Lanka Cricket Media Unit

>>ඉලක්කය පොඩි වුවත් දඟ කැවීම නිසා පීඩනය ඉහළට<<

>>Sri Lanka v England 2021<<