Video – පිත්තෙන් සහ පන්දුවෙන් වැඩදාන කාටවත් නොදෙවෙනි දුෂාන් විමුක්ති – Powerplay

1135

ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන පානදුර රාජකීය විද්‍යාලයේ දුෂාන් විමුක්ති මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 889ක් වගේම කඩුලු 39ක් ලබා ගනිමින් පිත්තෙන් හා පන්දුවෙන් අගනා දස්කම් දැක්වීමට සමත් ව සිටියි. සිය ක්‍රිකට් ජීවිතය මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.