Video – අපි Prepare වෙලා ඉන්නේ ඕනෑම Series එකක් ක්‍රීඩා කරන්න’ – දිමුත් කරුණාරත්න

3044

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න අද දින (09/24) කොළොඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී එළඹෙන බංග්ලාදේශ් ටෙස්ට් තරගවලිය පිලිබඳ දැක්වූ අදහස්.