Video – “තරුණ ක්‍රීඩකයින් දක්වපු දස්කම් ගැන ගොඩාක් සතුටුයි” – Dasun Shanaka

435

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (24) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එහිදී SLC Reds කණ්ඩායම ලකුණු 42කින් පරාජය කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greys කණ්ඩායම මේ තරගාවලියේ ශූරතාවය දිනාගත්තා. මේ එම තරගය සහ තරගාවලිය ගැන SLC Greys කණ්ඩායමේ නායක දසුන් ශානක තරගයට පසුව පැවසූ අදහස්.