Video – “ඔවුන්ගේ අත්දැකීම් වලට අපේ තරුණයෝ හොඳ සටනක් දෙයි” – Dasun Shanaka

1055

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (24) SLC Reds කණ්ඩායම සහ SLC Greys කණ්ඩායම අතර පැවැත්වෙනවා. මේ එම තරගය ගැන SLC Red කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරගයට පෙර පැවසූ අදහස්.

මේ සුපිරි අවසන් මහා තරගය අද රාත්‍රී 7.00 සිට ThePapare.com වෙබ් අඩවිය, ThePapare Cricket ෆේස්බුක් ගිණුම, Dialog Tv නාලිකා අංක 1 සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව හරහා විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්.