Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (24) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එහිදී SLC Reds කණ්ඩායම ලකුණු 42කින් පරාජය කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greys කණ්ඩායම මේ තරගාවලියේ ශූරතාවය දිනාගත්තා. එම තරගයේ දී තරගයේ වීරයා වෙමින් පන්දු 51කදී වේගවත් ලකුණු 74ක් ලබාගත් මිනෝද් භානුක තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.



![WATCH -Akash Kavinda 64 [67] vs Rajasinghe Central College | 3rd Battle of Blue & Maroon 2026 Akash Kavinda](https://www.thepapare.com/wp-content/uploads/B26A5932.jpg-218x150.jpg)













