Video – අජන්ත මෙන්ඩිස් සහ ධම්මික ප්‍රසාද් හොඳම ටෙස්ට් කණ්ඩායම නම් කරයි

88

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ඔවුන්ගේ හොඳම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ගැන ThePapare.com සමඟ පැවති වීඩියෝ හමුවක දී මෙසේ අදහස් දක්වා සිටියා.