Video – ක්‍රීඩාංගණයෙන් පන්දු එලියට යවන දසුන්ගේ නොදුටු දසුන් – Blast from the Past – Dasun Shanaka

445

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දැක්වූ දසුන් ශානක මෑත කාලීනව සොයාගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටින අනාගතය පැහැබර තවත් එක් ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. මේ ඔහු ක්‍රීඩා සමාජ මට්ටමේදී දැක්වූ දක්ෂතා වලින් බිඳක්.