Video – “ගොඩක් ක්‍රීඩකයෝ කියන්නේ අපිට කිසිම දෙයක් කරේ නෑ කියලා”

124

ක්‍රීඩා ඉසව් 27ක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605දෙනෙක් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වෙමින් පවතී. ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ අනුමැතියෙන්, ඒඑක්එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉමහත් සහයෝගයක්!