Video – යුපුන් ශ්‍රී ලංකා ධජය රැගෙන යමින් ඔලිම්පික් නිමා වෙයි

166
 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල නිල වශයෙන් අද (08) නිමාවට පත්වුනේ ඇමරිකාවට එහි පෙරමුණ ලබා දෙමිනුයි.