VideosSinhala Video – නිලූක ගෞරවාන්විතව ඔලිම්පික් පිටියට සමුදෙයි By Admin - 26/07/2021 1391 Share on Facebook Tweet on Twitter 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (26) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න සහ චාමර නුවන් තරග බිමට පිවිසියා. මේ අද දවසේ සිදුවීම් ගැන කෙටියෙන්.