Video – නිලූක ගෞරවාන්විතව ඔලිම්පික් පිටියට සමුදෙයි

1336
 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (26) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න සහ චාමර නුවන් තරග බිමට පිවිසියා. මේ අද දවසේ සිදුවීම් ගැන කෙටියෙන්.