Video – ඇන්ජලෝ සහ චන්දිමාල් LPL ගැන දැක්වූ අදහස්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by MyCola

453

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020 නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා පැවැත්වෙනවා. පල්ලෙකැලේ පැවති පුහුණු සැසිය නිමාකරමින් හම්බන්තොටට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් LPL තරගාවලිය ගැන මෙසේ සිය අදහස පැවසුවා.

>>Visit the LPL 2020 Hub powered by My Cola<<