Video – “අවසන් මහා තරගය ජය ගන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා” – චින්තක ජයසිංහ

400

2020-21 Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන සිටින ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ ක්‍රීඩක චින්තක ජයසිංහ අවසන් මහා තරගයට පෙර මෙසේ සිය අදහස් පවසා සිටියා.