Video – දෙදින ක්‍රිකට් ශූරයින් ලෙස පිටියට පැමිණෙන – හලාවත මේරියන්ස් 2018/19 Preview

SLC Major Tier 'A' Tournament 2018/19

484

2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දෙදින ක්‍රිකට් තරගාවලිය තුල ශූරතාවය දිනාගත් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ කණ්ඩායමේ එම වර්ෂයේ දී ලබාගත් ශූරතාවය තවදුරටත් රැකගැනීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කීපයක් ද සමග තාරුණ්‍ය ජවය හා විදේශීය බලයද ද එක්කර තිබෙනවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමනයි. 

 

 

>>Photos: Chilaw Marians Cricket Team Preview 2018/19<<