Video – උපුල් තරංග සහ තිසර පෙරේරා සමඟ – ThePapare.com ක්‍රිකට් chat 03

1308

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වන විට දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතිං මේ කාල වකවානුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන උපුල් තරංග සහ තිසර පෙරේරා නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.