Video -දිමුත් සහ චන්දිමාල් සමඟ – ThePapare.com ක්‍රිකට් chat

474

කොරෝනා වසංගතය නිසා මේ වන විට දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතිං මේ කාලවකවානුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThaPapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදි රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.