Video – අජන්ත මෙන්ඩිස් සහ ධම්මික ප්‍රසාද් සමඟ – ThePapare.com ක්‍රිකට් chat 02

443
දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මේ කාලසීමාවේ ක්‍රිකට්වල මොනවද වෙන්නේ කියලා කතා කරන, ThePapare ක්‍රිකට් Chat වැඩසටහනේ දෙවැනි වීඩියෝව සඳහා ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදි රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් ලෙස අජන්ත මෙන්ඩිස් සහ ධම්මික ප්‍රසාද් නිවසේ සිට සජීව ලෙස එකතු වුනා.