VideosSinhala Video – චන්දිමාල් 31 වැනි උපන් දිනය සමරපු හැටි By Admin - 18/11/2020 1170 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ 31 වැනි උපන් දිනය අද (18) දිනයට යෙදී තිබුණා. එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් පුහුණුවීම් අරඹා තිබෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය සමඟ චන්දිමාල් මහනුවර දී මෙසේ සිය උපන් දිනය සැමරුවා.