Video – ගොඩක් අමාරු වෙච්ච තරගයක්! – සුදර්ශන මුතුතන්ත්‍රි

147
 

CH&FC කණ්ඩායම දෙවන අර්ධයේ අතිවිශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් යුද හමුදා කණ්ඩායම අභිබවා යාමට සමත් වුනා. තරගයෙන් පසු ThePapare.com වෙත අදහස් දැක්වූ CHක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රි.