2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දී සුපිරි 8 වටයේ පළමු කණ්ඩායම් 4 දෙනා අතරට පැමිණි බී. ආර්. සී ක්‍රිකට් කණ්ඩායමේ එම වර්ෂයේ දී ලබාගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් සතුව අත්දැකීම් බහුල හා තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආයෝජනය කර තිබෙනවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.
Video – දිනාගත් තැන ජවසම්පන්නව වෙනස් කිරීමට යන – BRC 2018/19 Preview
SLC Major Tier 'A' Tournament 2018/19






































