Video – කන්ද උඩරට උකුස්සා – දිනුක් අමරසිංහ

995

2017 වසරේ පළඟ ශූරතාවය දිනූ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කළ ඔහු, අද වන විට ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ දස්කම් දක්වමින් බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙන චරිතයක්. පසුගිය සති අන්තයේ දී නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් ලෙස නරඹන්නන් මවිත කළ දිනුක් අමරසිංහ මෙවර Boots-Off සමඟ එකතු වුනේ මේ විදිහටයි.