Video – දෙවන ටෙස්ට් තරගයේ දී ජයවික්‍රමට අවස්ථාවක් – Dimuth Karunaratne

737

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (29) මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා. මේ එම තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න දැක්වූ අදහස්.