Video – බංග්ලාදේශයට එරෙහිව කොළ පැහැති තණ තීරුවක් දුන් හේතුව දිමුත් කියයි

252

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (21) මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ආරම්භ වනවා. මේ එම තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවසූ අදහස්.