Video – ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – ශිරාන් ප්‍රනාන්දු

182

2019 ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A එක්දින තරගාවලිය සඳහා නිල නොවන එක්දින තරග 3ක් ඇතුලත් වුනු අතර එහිදී ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන ශිරාන් ප්‍රනාන්දු කඩුලු 7ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුනා.

Video: මොරටුවෙන් බිහි වූ ප්‍රවේගකාරී පන්දු යවන්නා – ශිරාන් ප්‍රනාන්දු – Powerplay

Photos – 1st Unofficial ODI | 2nd Unofficial ODI | 3rd Unofficial ODI