ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා සිට ඔක්තෝම්බර් මස 12 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. සිව්දින තරග 2කින් හා නිල නොවන එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලියට පෙර අද (20) පැවති මාධ්‍ය හමුවේ දී බංග්ලාදේශ A පුහුණුකරු චම්පක රාමනායක මහතා මෙසේ සිය අදහස් පැවසුවා.

















