Video – මෙය ලොවටම ආදර්ශයක් විය – ලහිරු කුරේ

648

ක්‍රීඩාව තුලින් ජිවිතයට ගත හැකි දෑ බොහෝය. ප්‍රේක්ෂක කඳුළු හමුවේ ඔහු තම පාසල වෙනුවන් අබාධය නොතකා තරගය අවසන් කරන ලදි.