Video – පාට පක්ෂ අමතක කරලා එකට නැගී සිටිමු – හිමාෂ එෂාන්

398
හිමාෂ එෂාන්, 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ මිටර් 100 ඉසව්වෙන් තරග වදින අතරතුර, ශ්‍රී ලංකාව මුහුණ පෑ අවාසනාවන්ත සංවේදී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.