Video – ජාතික ක්‍රීඩා කවුන්සිලය රැස්වෙයි; ද මෙල් සියලු තනතුරු වලින් යන්න යයි

1178

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර තිබෙනවා. එසේම මේ ඇතිව තිබෙන තත්වය ගැන සාකච්චා කිරීම වෙනුවෙන් ජාතික ක්‍රීඩා කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ප්‍රධාන පුහුණුකරු Mickey Arthur සමඟ ජනවාරි මස 27 වැනිදා විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.