Skip to main content
Video - ෆිට්නස් අතින් ඉදිරියෙන් සිටින - යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම 2018/19 Preview

Video - ෆිට්නස් අතින් ඉදිරියෙන් සිටින - යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම 2018/19 Preview

ThePapare
02/01/2019

2017/18 තරග වාරයේ දෙදින ක්‍රිකට් තරගාවලිය තුල  සුපිරි 8 වටයේ ස්ථානයක් දිනා ගැනීමට නොහැකි වූ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම එම වර්ෂයේ දී ලබා ගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල හා තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කණ්ඩායමට එකතු කරගෙන ඉන්නවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කොහොමද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.

https://www.youtube.com/watch?v=L5OMdMM2lQc

>>Photos: Army SC Cricket Team Preview 2018/19


Videos Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.