Video – MAS යුනිචෙලා ඉනිම ඔසවා තැබූ වනිඳු හසරංග

192

27 වැනි වෙළඳසේවා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා (26) හේලීස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් අතර වෙළඳ සංගම් පිටියේ දී නිමාව දුටුවා. එම තරගයේ දී පන්දු 49ක දී නොදැවී ලකුණු 55*ක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් වුනා.

හේලීස් ජය ලබද්දී ලහිරු සහ අවිශ්ක සම්මාන දිනා ගනී

Photos: Hayleys PLC Vs. MAS Unichela | 27th Singer-Mercantile T20 Final