Video – වෙළඳසේවා විස්සයි විස්සේ ජය හේලීස්ට

131

27 වැනි වරට පැවති වෙළඳසේවා පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා පැවැත්වුන අතර MAS යුනිචෙලා කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාවය දිනා ගැනීමට හේලීස් කණ්ඩායම සමත් වුනා.

හේලීස් ජය ලබද්දී ලහිරු සහ අවිශ්ක සම්මාන දිනා ගනී

Photos: Hayleys PLC Vs. MAS Unichela | 27th Singer-Mercantile T20 Final