Video – අවසන් තරගයේ දී ධනංජය ද සිල්වාගෙන් අර්ධ ශතකයක්

වෙ‍ළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සමශූරයින් ලෙසින් LB ෆිනෑන්ස් සහ MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා කණ්ඩායම් නම් කළා. එම තරගයේ දී LB ෆිනෑන්ස් කණ්ඩායමේ ධනංජය ද සිල්වා පන්දු 65කදී ලකුණු 59ක් ලබා ගත්තා.

Video – අවසන් මහා තරගය වර්ණවත් කළ සදීරගේ පිතිකරණය

LB සහ MAS දෙපිලම ජයග්‍රාහකයෝ

Photos: LB Finance vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage – Finals