Video – හේලීස් ඉනිම සවිමත් කළ සචිත්‍ර සේරසිංහ

0

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) හේලීස් හා ඩීමෝ කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවති තරගයේ දී හේලීස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ පන්දු 69ක දී අගනා ලකුණු 69*ක් වාර්තා කරගත්තා. ඒ ඉනිමට 4 පහර 7ක් හා 6 පහරක් ඇතුලත් වුනා.

Video – කිත්රුවන් විතානගේගෙන් වේගවත් අර්ධ ශතකයක්

Photos: Hayleys Vs DIMO | 27th Singer-MCA Premier League 2020