VideosSinhala අපි ආඩම්බර වෙනවා තිසරගේ හැසිරීම ගැන – තිලංග By Admin - 27/03/2018 1535 FacebookTwitterPinterestWhatsApp ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් තරගාවලියේ මුහුරත් අවස්ථාව සඳහා එක්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ඇන්ජෙලෝ මැතිව්ස්, ඕස්ට්රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේයි.