ලෝක කුසලානය මීට වඩා ලොකු අභියෝගයක් – තර්ජිනි

649

වසර 3කට පසු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමඟ එක්වූ ලොව උසම ගෝල විදින්නිය ලෙස සැලකෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තර්ජිනි සිවලිංගම්, ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයග්‍රහණය කිරීමේ සතුටත් සමඟින් සිය ක්‍රීඩා දිවිය පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූවේ මෙසේයි.