Video – තරගාවලි ජයග්‍රහණයේ රහස දිමුත් හෙළිකරයි

1409

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ ටෙස්ට් තරග තරගාවලිය පසුගිය දා අතිසාර්ථක ලෙස නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) දිවයිනට පැමිණි අතර ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ අදහස් දැක්විය.