මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලානයට ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම පසුගිය දා පිටත් වුනා.