HomeTagsMatch fixtures

Match fixtures

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සූදානම් වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සූදානමින් පසුවනවා. එක්දින...

ශ්‍රේණිගතකිරීම් නොසලකා හැරේ; ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් කරා!

ශ්‍රී ලංකාව සහ බෲනායි දේශය අතර ඊයේ (06) පැවැත්වුණු පාපන්දු තරගයෙන් ගෝල 1-0ක විශිෂ්ට...

ශ්‍රී ලංකා පාපන්දුවට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී ජාත්‍යන්තර පාපන්දු තරග ද්විත්වයකට සහභාගී...

තුන් කොන් තරගාවලිය සඳහා UAE යන ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත A කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන...

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා තුන් කොන් තරගාවලියට දින නියම වෙයි

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවල දී...

නවසීලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

නවසීලන්තයේ දීර්ඝ තරග සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත්...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ දීර්ඝ තරග සංචාරයකට සැරසෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් නවසීලන්තයේ සංචාරය...

බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග හතරකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී...

ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරයට දින නියම වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. විස්සයි...

Lanka T10 තරගාවලි කාලසටහන ප්‍රකාශයට පත් කරයි

Lanka T10 තරගාවලියේ තරග කාලසටහන අද (13) දිනයේ දී ප්‍රකාශයට පත් කළා. කණ්ඩායම් හයක් සහභාගී...

Major Clubs කාන්තා ක්‍රිකට් තරගාවලි කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2024 Major Clubs කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා වන තරග...

බංග්ලාදේශ කාන්තා A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි

බංග්ලාදේශ කාන්තා A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර...

Latest articles

බංග්ලාදේශ යෞවනයෝ ලකුණු 248ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර...

சீரற்ற காலநிலையால் உள்ளூர் கிரிக்கெட், கால்பந்து, ரக்பி போட்டிகள் ஒத்திவைப்பு 

நாட்டில் தற்போது நிலவி வருகின்ற சீரற்ற காலநிலை மற்றும் வெள்ளம் காரணமாக இலங்கை கிரிக்கெட் சபை நடத்தும் உள்ளூர்...

පළමු දිනයට කඩුලු 22ක් බිලිවෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර...

ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ට Gulf ප්‍රහාරයක්

International Masters Cricket (IMC) සංවිධානය කරන වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක...